'/> ටෙක්නික්ස්: Facebook Videos ඕනෑම එකක් download කරමු

Friday, May 9, 2014

Facebook Videos ඕනෑම එකක් download කරමු

facebook videos online download කරන හැටි තමා කියන්න යන්නේ.මේ downloader එකේ video එකේ link එක දීලා download කරගන්න පුළුවන්.
එත් video එකේ link එක (URL එක) හොයා ගන්න හැටි සමහර අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඒක හොයාගන්නේ මෙහෙමයි.video එකට උඩින් ඒක post කරලා මේ වෙනකොට කොච්චර වෙලාවක් ගියාද කියලා වැටෙනවා.ඒක click කරාම video එක වෙනම window එකකින් open වෙනවා.එකේ url එක copy කරලා අරගෙන facebook video downloader එකේ paste කරලා download කරගන්න පුළුවන්.


පල්ලෙහා image එකේ තියනවා click කරන්න ඕනේ තැන



දැන් හරිනේ.එහෙනම් පල්ලෙහා button එකෙන් Facebook video downloader එකට යන්න




video එක සමහර web browsers වලදී download නොවී play වීමට ඉඩකඩ තියනවා.එතකොට right click කර "save video as" කියලා ගිහින් download කරගන්න






ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මේ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න