'/> ටෙක්නික්ස්: Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry)

Sunday, January 12, 2014

Blog එකට app එකක් පහසුවෙන්ම හදාගන්න (Java/Android/Windows/Apple ios/Blackberry)

මේ දවස් වල තමන්ගේ blog එකට androd app එකක් හදන එක පොඩි රැල්ලක් වෙලා.ගොඩක් blog වල android app එකක් හදා ගන්න විදිහ දාලා තිබ්බා.ඒත් මොකටටද android විතරක්.ඒ නිසා Android, Windows,Blackberry හා apple ios එකටත්  app එකක් හදා ගන්න හැටි ගැන ලියන්න හිතුනා.

මොකද කිව්වොත් ලෝකයේ android පාවිච්චි කරන්නේ හතරෙන් එකකටත් වඩා අඩු පිරිසක් (24.53%)






මෙන්න මේ site වලට ගිහිං තමන්ගේ හිතේ හැටියට app එකක් හදා ගන්න.site එකෙන් site එකට app එකේ විදිහ සම්පුර්නෙන්ම වෙනස් වෙනවා.ඔයාලම ගිහිං බලලා ඔයාට හොදයි කියලා හිතෙන එකකින් ඔයාලගේ app එක හදා ගන්න.



මගේ page එකට like එකක් දාලම ඉතුරු ටික කියවන්න


Android
http://www.makemedroid.com
http://www.appsgeyser.com/
http://www.infinitemonkeys.mobi/
http://www.appsbar.com/
http://www.appyet.com/
http://appfurnace.com/
http://www.mobincube.com/
http://www.theappbuilder.com/
http://appshed.com/
http://www.appypie.com/android-apps-builder
http://www.seattleclouds.com/


Windows
http://apps.windowsstore.com/
http://www.zipapp.co.uk/
http://www.mobincube.com/
http://www.appypie.com/windows-app-builder
http://appery.io/
http://www.theappbuilder.com/


Apple iOS
http://www.appypie.com/
http://ibuildapp.com/
http://www.seattleclouds.com/
http://appbaker.com/
http://appshed.com/
http://www.theappbuilder.com/
http://www.appbreeder.com/
http://appsmakerstore.com/


Blackberry
http://www.blackberryappgenerator.com/
http://www.appflight.com/
http://www.mobincube.com/
http://www.buildanapp.com/
https://www.yapp.us/


Java
http://www.heclbuilder.com/scripts/new
http://makepack.com/creator.html


ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


4 comments:

  1. අනිවාර්යෙන් එනවා...

    ReplyDelete
  2. වටිනාකමනම් කියන්න බැරිතරම්! බොහොම ස්තූතී යාලුවා......

    ReplyDelete
  3. Thank you for sharing. I would definitely try.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න