'/> ටෙක්නික්ස්: Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි

Tuesday, October 1, 2013

Black & White පින්තූයක් photoshop වලින් නැවත වර්ණගන්වන (Colour) හැටි

Black & white photo එකක් colour කරන හැටි තමා කියන්න යන්නේ.මේක කරන්නේ photoshop වලින්. black & white පින්තුරයක් එක සැරෙන් වර්ණගන්වන්න පුළුවන් softwear තියෙන්න විදිහක් නෑ.එහෙම ඒවා තියනවා කියලා internet එකේ තියනවා.එත් ඒවාගෙන් එහෙම කරන්න බෑ. මොකද softwear එකකට කවදාවත් එකේ තිබ්බ වර්ණය නිර්ණය කරන්න බෑ.





මෙන්න මේ පල්ලෙහා photo එක තමා අපි හදන්න යන්නේ.ඒක photoshop වලින් open කරගන්න.


දැන් එකේ එක කොටසක් කරන හැටි බලමු.ඒකටතොප්පිය polygonal lasso tool එකෙන් copy කරගන්න.




ඊට පස්සේ "Image>>Adjustments>>Hue/Saturation" එකට යන්න.එකේ colorize කියන එකට tik එකක් දාන්න.ඊට පස්සේ hue ඒකෙන් අදාල වර්ණය තෝරාගන්න.ඒ වගේම අනිත් ටිකත් අවශ්‍ය විදිහට balance කරගන්න.


දැන් අවශ්‍යනම් විතරක් "Filter>>Noise>> Add Noise" කියලා ගිහිං Monochromatic එකට tik එකක් දාලා amount එකත 5ට විතර වෙනස් කරන්න.


දැන් ඉතිං ඔය විදිහටම කෑල්ලෙන් කෑල්ල හදාගෙන හදාගෙන යන්න.එතකොට තේරෙනවනේ මිනිස්සු එහෙම ගොඩක් ඉන්න photo එකක් ඔහොම හදන්න ගියොත් එපා වෙනවා කියලා.

නිකන්ම යන්නේ නැතුව මගේ Facebook page එකට like එකක්වත් දාලා පොඩි support එකක් එහෙම දිගෙනම යන්න.එතකොට මේ වගේ අලුත් ලිපියක් පලවුන ගමන්ම FB එකෙන් දැනගන්න පුළුවන්.

පියවරෙන් පියවර හදන හැටි පල්ලෙහා රූප වලින් බලා ගන්න.








black & white photos වර්ණගැන්වපු බොහොම ප්‍රසිද්ද photos කීපයකුත් තියනවා.ඒවත් බලාගෙනම යන්න.එවටනම් මිට වඩා ගොඩක් දියුණු උපක්‍රම යොදාගෙන තියනවා.









ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



3 comments:

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න