'/> ටෙක්නික්ස්: අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු

Saturday, April 13, 2013

අවුරුද්දට සුභ පතලා "සිංහලෙන්ම" SMS යවමු

හැමෝටම ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......

Nokia phone වල sms විදිහටම picture message යවන විදිහක් තියනවනේ(මම කියන්නේ MMS ගැන නෙවේ.මේක nokia 1100 වගේ phone වලත් තියන picture message system එකක්)

අවුරුද්දට කට්ටියටම සුභ පතලා ඒ වගේ sms එකක් තමන්ම හදලා යවන හැටි ගැන ලිපියක් දාන්ඩ තමා try කරේ.එත් ඒක මට හරියටම හොයාගන්න බැරි උන නිසයි සිංහලෙන් sms ඔයාලගේ computer එකෙන්ම යවන හැටි දාන්ඩ හිතුවේ.


මේ සිංහල sms හැම phone එකකටම වැඩ කරන්නේ නෑ.වැඩ කරන්නේ සිංහල unicodes තියන phone වලට විතරයි.මේ දවස් වල හොදටම ජනප්‍රිය phone එකක් වෙන nokia 1280 වගේ phone වලටත් දැන් unicodes එනවා.unicodes නැත්තන් අපි දැන් යවන sms එක පෙන්නන්නේ කොටු ටිකක් හැටියට.


මුලින්ම මේ පල්ලෙහා දාලා තියන site එකට යන්න.


ඊට පස්සේ ඔයාලගේ සුභ පැතුම සිංහල unicodes වලින් type කරලා යවන්න.ඒ phone එකේ සිංහල වැඩනම් ලස්සනට සිංහලෙන්ම message එක පෙන්නයි.(දැන් එන ගොඩක් nokia phone වලටනම් සිංහල තියනවා)

මම අර කලින් කිව්ව picture message යවන විදිහත් හොයා ගත්ත ගමන්ම අපහු කියන්නම්කො.එහෙනම් හැමටම සුභ නව වසරක් වේවා කියලා අයෙමත් ප්‍රර්ථනා කරනවා..........











ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


6 comments:

  1. එල්ස්.... පට්ට වැඩක්

    සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. niyamai niyamai thnx...
    Exam lagai ne...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...... තව මාස 3යි තියෙන්නේ

      Delete
  3. eken sms send karata pn ekata enne nane...

    ReplyDelete
  4. ok ok ayya..man try karala balannamko ayya..thnx aa...

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න