'/> ටෙක්නික්ස්: අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න

Saturday, January 5, 2013

අනං මනං නැතුව Hard එකේ Partition හදාගන්ඩ,මකන්න වෙනස් කරන්න

     ඉස්සරනම් hard එකේ partition එකක් හදනවා කියන්නේ එපා වෙන වැඩක්නේ.මොකද එතකොට ඔක්කොම කරන්ඩ වෙන්නේ text command වලින්.එත් එතකොට පොඩ්ඩ මිස් උන ගමන් තියන file ඔක්කොම මකාගෙන වැඩේ අවුල් වෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි නේ.

   මම මේ දෙන softwear ඒකෙන ඒ කිසි කරදරයක් නැතුව hard එකේ partition අලුතෙන් හදන්ඩ පුළුවන්.ඒ වගේම තියන ඒවා ලේසියෙන්ම මකන්නත් පුළුවන්.වැදගත්ම දේ තමා තියන එක එක partition වල ඉඩකඩ ලේසියෙන්ම එහාට මෙහාට කරලා වෙනස් කරගන්ඩ පුළුවන් වීම.


   මේක freeware එකක්.මේ වගේම තව Partition Majick කියල එකකුත් තියනවා.එකනම් සල්ලි ගෙවලා ගන්ඩ ඕන.මේක නිකන් දුන්නත් මේකත් ඒ වගේම හොද තත්වේ තියනවා.මේකෙන් වැඩ ගන්න හැටි එකින් එක කියන්ඩ ඕනේ වෙන එක්ක නෑ.එකේ වැඩ කරන හැටි පහසුවෙන්න්ම තේරුම් ගන්ඩ පුළුවන්.

         ඔයාල hard එකේ partition හදනකොට මුළු hard එකේම මුළු ධාරිතාව එකෙට ගන්ඩ එපා.පොඩි ඉඩකඩක් හිස්ව ඉතුරු කරලා තියන්න.ඒ ඉඩකඩත් භාවිතා කරොත් ඔයාලගේ පරිගණකය slow වෙනඩ ඉඩ තියනවා.මොකද කිව්වොත් අපි ඒ ඉතුරු කරන ඉඩ ram එකේ ඉඩ මදිවෙන වෙලාවට ram එකක් විදිහට යොදා ගන්න නිසා.

එහෙනම් පල්ලෙහායින් මේ softwear එක download කරගන්න.





ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකේ පලවන අලුත් ලිපි ගැන facebook ඒකෙන දැන ගන්න කැමතිනම් යනගමන් like එකක් දාගෙන යන්ද අමතක කරන්ඩ එපා.


No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න