'/> ටෙක්නික්ස්: skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු

Tuesday, December 25, 2012

skype එකෙන් තව කෙනෙක් එක්ක තරගෙට games ගහමු

     2013 අලුත් අවුරුද්දට ඔයාලට පොඩි තෑග්ගක් දෙන්ඩ තමා මේ ලෑස්තිය.Skype එකේ chat එකක් දාද්දි පොඩි කම්මැලිකමක් දැනුනම ගහන්ඩ පොඩි games ටිකක් තමා මම දෙන තෑග්ග.හැබැයි ලොකු ලොකු games නම් නෑ.සරල game ටිකක් තමා තියෙන්නේ.

   පල්ලෙහා games වල පොඩි පින්තුර ටිකක් දාලා තියනවා.මුලින්ම ඒවා ටික බලල ඉන්ඩකෝ.හොදයිනම් ඊට පල්ලෙහා තියන download button එක click කරලා ඒ ටික බා ගන්න.4MB විතර පොඩි file එකක් තියෙන්නේ


               
           
           
එහෙනම් පල්ලෙහා link එකෙන් ගිහින් ඒ ටික download කරගන්න.




දැන් ඕක install කරගන්න.එතකොට ඔකේ shortcut එකක් desktop එකට එනවා.ඊට පස්සේ එකට යන්ඩ.එතකොට එකේ කියනවා skype එකට ගිහින් ඒ softwear එක run කරන්ඩ skype එකේ අවසර ගන්ඩ කියල.දැන් ඔයාල skype එකට ගියාම එකේ උඩ නිල ඊතල දෙකක් එක්ක පොඩි message එකක් ඇති.එක "allow access" කරන්ඩ.

දැන් වැඩේ හරි.දැන් තියෙන්නේ කාවහරි අල්ලන් games ගහන එකයි.මේ වගේ තව පොඩි පොඩි skype gadget ටිකක් තියනවා.මේකට ලැබෙන ප්‍රතිචාර බලලා පස්සේ දවසක් ඒ ටිකත් දෙන්නම්. 







ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.




No comments:

Post a Comment

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න