කොහොමද වෙනස.මම මේකට පාවිච්චි කරේ google එකෙන් දෙන picasa කියන softwear එක.මේක 15MBට වඩා අඩු පොඩි softwear කෑල්ලක්.මේක photoshop වලින් කරන්ඩත් පුළුවන් එත් ඒකට වඩා මේකෙන් කරන ඒක හරිම ලේසි.පල්ලෙහා link එකෙන් ගිහින් ඒක download කරගන්ඩ.
  දැන් ඕකෙන් photo එක open කරගන්ඩ.ඊළගට "Finely tuned lighting and colour fixes" කියන එකට යන්ඩ.(back to library කියන එකට යටින් තියෙන්නේ.පල්ලේ image එක බලන්න)
 දැන් එකේ තියන 
   01. Fill Light
   02. Highlights
   03. Shadows
   04. Color Temperature 
පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කර කර බලන්න.එතකොට ඔයාලටම තේරෙයි කොහොමද මේවා වෙනස් කරගන්ඩ ඕනේ කියලා.
එහෙනම් මම දැන් යනවා.තවත් post එකකින් හම්බවෙමු......
ඔබට සුභ දවසක්...........!!!
මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


වැදගත් විස්තරයක්............................
ReplyDeleteස්තුතියි මිත්රයා.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteela
ReplyDelete