'/> ටෙක්නික්ස්: එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්

Sunday, March 11, 2012

එදිනෙදා භාවිතයට වැදගත්වන web site 60ක්

අද මම දෙන්නේ එදිනෙදා Internet භාවිතයේදී වැදගත් වන එත් වැඩිය ප්‍රසිද්ද නැති web site 100ක්.link විදිහටම දල තියනවා.ඒ නිසා click කරපු ගමන ඒ site එකටම යන්ඩ පුළුවන්.මේකෙන් internet පාවිච්චි කරන හැම කෙනෙක්ටම අලුත් වෙබ් අඩවි ගැන අනිවාර්යෙන්ම දැන ගන්ඩ පුළුවන්වන වැදගත් ලිපියක්.





(01)  youtube videos download කර දෙන keeptube
(02)  තම web site එකට එන්නන් ගණන කර ගැනීමට  easycounter
(03)  බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite
(04)  තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress
(05)  web අඩවියක image සියල්ල download කරගැනීමට scrapii
(06)  passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you
(07)  Video කොන්ෆරන්සින් කල හැකි anymeeting
(08)  තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting
(09)  චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface
(10)  විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo
(11)  පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකි gliffy
(12)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන 
(13)  Social Network (Facebook/Twitter/Google + )  එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන yoona
(14)  Files Upload කර තැබිය හැකි letscreate
(15)  අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වන mywot
(16)  Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකි surveymonkey
(17)  මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමට ceevee
(18)  ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමට zamzar
(19)  තමන් ලියපු වචනය හඩනගා කියවන ispeech
(20)  නොමිලේ කොන්ෆරන්සින් calls ගත හැකි rondee
(21)  online photo edit කල ගැනීමට citrify
(22)  තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙන passpac
(23)  නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසන mailchimp
(24)  Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙන soundcloud
(25)  තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි 10minutemail
(26)  Online සිංහල-ඉංග්‍රීසි හා ඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වන maduraonline
(27)  තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන 
(28)  ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙන coinmill
(29)  සිංහල වචන වල තේරුම සොයා දෙන sinhaladictionary
(30)  එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකි todo
(31)  වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙන whois
(32)  නොමිලේ games download කර ගත හැකි gametop
(33) E mail සංවිධානය කර දෙන zenbe
(34) සෙවුම් වචනයේ තේරුම පෙන්වන powerset
(35) ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරන hubdub
(36) දිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකි stixy
(37) රූපවාහිනී  වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙන fancast
(38) තමන් කැමති slide show සැදීමට capzles
(39) online කන්ටෙන්ස් හුවමාරු කිරීමට shifd
(40) විවිධ PC Games ලබා දෙන pogo
(41) තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකි socius
(42) පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමට blist
(43) PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමට wakoopa
(44) සිංහලෙන්  internet එකේ search කර දෙන sasrutha
(45) විශාල files ඊ මේල් කළ ගැනීමට filemail
(46) තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමට mixmtatch music
(47) සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක් find how
(48) පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකි vizlytics
(49) screen share කළ ගැනීමට screen toaster
(50) online හමුවීම් පහසු කරන fuze meeting
(51) blog එකට ඔරලෝසුවක් දම ගැනීමට clock link
(52) slide show සාදා ගැනීමට slide
(53) online data base එකක් තැන ගත හැකි infodome
(54) දීර්ග URL කෙටි කර ගත හැකි tinyurl
(55) නොමිලේ blog අඩවි සැදීමට හැකි 
(56) අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමට picnic
(57) තොරතුරු backup කර දෙන 
(58) ඕන හැටියට PDF තනා දෙන
(59) ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන
(60) එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙන

ඔයාල දන්නා වටිනා web site එහෙම තියනාවනම් comment එකක් විදිහට දාලම යන්ඩ. මම මේවා ටික හොයා ගත්තේ විජය පරිගණක සාගර වලින්.ඉතුරු ටික Type කරන්ඩ කම්මැලි වගේ.


ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.



7 comments:

  1. බොහෝම ස්තුතියි. මේක ගොඩක් ප්‍රයෝජනවත්

    ReplyDelete
  2. තෑන්ක්ස් .....
    මේකේ අන්තිම එකේ ලින්ක් එකක් නැහැනෙ .......

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි.එක්ත හැදුවා

      Delete
  3. මගෙත් ඔය ගැන ලිපි කිහිපයක් තියෙනව කියවල බලන්න http://www.freesoftwarefree.com/search/label/internet

    ReplyDelete
    Replies
    1. ඒ link එකේ මොකුත් නෑ නේ.....

      Delete
  4. නොමිලේ රීලෝඩ් දිනාගැනීමට අවස්ථාවක්! පිවිසෙන්න දැන්ම http://adf.ly/1TiFph 100% විශ්වාසයි. 100% සාර්ථකයි.

    ReplyDelete
  5. ezTalks is the world's leading online video conferencing provider that enables you to connect with people anywhere and anytime.ezTalks offer free video conferencing up to 100 participants.
    free group video conferencing
    gotomeeting alternatives
    imessage group chat

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න