'/> ටෙක්නික්ස්: හොද ලස්සන cartoon චිත්‍ර ටිකක් බලමු

Sunday, March 4, 2012

හොද ලස්සන cartoon චිත්‍ර ටිකක් බලමු


       අද photos ගොඩක් තියන නිසා අද මගේ web page එක slow connection එක්කින්නම් load වෙනද ටිකක් වෙලා යයි.එත් බලන්ඩ වටිනා photos ටිකක්. අද photos ටික දැක්ක ගමන් ම කට්ටිය දන්නවනේ මම මේවා ටික ගත්තේ විජය පරිගණක සගරාවෙන් කියලා.හැම cartoon එක්කම හොද අර්ථයක් වගේම හොද රසවින්දනයකුත් තියන නිසා තම මේ ටික දැම්මේ. අඩි දෙක තුනක් උසට තියන මගේ පරිගණක සගරා ඔක්කොම ඇදගෙන එකින එකට photo ගන්ඩ උනා. 




මේ photos ඔක්කොම විශාල පැහැදිලි ප්‍රමාණයෙන් download කරගන්ඩ ඕනෙනම් පල්ලෙහා download button එක click කරන්ඩ. ඒ ඔක්කොම 13.6 MB විතරයි.



















































ඔබට සුභ දවසක්...........!!!

මගෙ Blog එකෙ Updates හා මෙ වගෙ වැඩ Facebook එකෙන් දැන ගන්න කැමති නම් යන ගමන් Like එකක් දා ගෙන යන්ඩ.


2 comments:

  1. ටෙක්නික්ස් Technicsz >>>>> Download Now

    >>>>> Download Full

    ටෙක්නික්ස් Technicsz >>>>> Download LINK

    >>>>> Download Now

    ටෙක්නික්ස් Technicsz >>>>> Download Full

    >>>>> Download LINK xb

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න