'/> ටෙක්නික්ස්: USB බ්ලොක් කරන්න

Thursday, November 24, 2011

USB බ්ලොක් කරන්න

මෙක 2.35 MB  ෙවන පොඩිම පොඩි ගැජට් ඒකක්. මෙකෙන් ඔයාලගෙ USB Port ටික Bock කරන්න පුලුවන්. ඒ වගෙම තමා Read Only විදිහට Bock කරන්ඩත් පුලුවන්.මෙකෙ Bock කරන්ඩ දීපු ගමන්ම ඒක Bock වෙන්නෙ නෑ.USB Port ඒකට ගහලා තියන Devises ගලවලා ගහද්දි තමා USB Port ඒක වැඩ කරන්නෙ නෑ කියලා පෙන්නන්නෙ. හැබයි ඔයාලා Use කරන්නෙ USB මීයෙක් නම් ටිකක් පරිස්සම් වෙන්න වෙයි. නැත්නම් කරදර ගොඩකට මූණ  ෙදන්ඩ වෙයි. ඔන්න ඔය පල්ලෙහා  Link ඒකට ගිහින් Download කරලා Comment පාරක් දාලම යන්න.

1 comment:

  1. mouse kiyana eka english walin daandoo..hith gann beri unaa.hikz.

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න