'/> ටෙක්නික්ස්

Tuesday, July 4, 2017

Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න


මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.

කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා

Monday, June 5, 2017

Android Phone එකෙන් සල්ලි (E money) හොයමු - WHAFF APP

ගොඩක් අය නිතර අහන ප්‍රශ්නයක් තමා e money  ඇත්තටම හොයන්න පුලුවන්ද කියන එක. එකට උත්තරේ ගත්තොත් ඔව් කියන එක. හැබැයි නිකන් ඉදලනම් හොයන්න බෑ. ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම විකුනන්න පුළුවන් හැකියාවකුත් ඕනේ. (Graphc designing, programming, Web designing, Photoshop etc.)

එහෙම නැතුව Ads click  කරලා සල්ලි හොයන්න හදන එකනම් බොරු වැඩක්. මොකද එකෙන් එන ගානට වඩා  අපේ කාලය හා ඉන්ටනෙට් බිල වියදම් වෙන එක පාඩුයි.

හැබැයි ගොඩක් සෙනග එන web site එකක් කරගත්තොත් එකේ ads දාලානම් සැලකිය යුතු ගානක් හොයා ගන්න පුළුවන්.

Saturday, June 3, 2017

සුපිරිම Video Converter එකක්




අපි පාවිච්චි කරන ගොඩක් video converter වලින් ගන්න output වීඩියෝ එකේ quality එක ගොඩක් අඩු වෙනවා.සමහර ඒවගේ ලොකු resolution  එකක් තේරුවත් කන්වර්ට් වෙලා එන video  එකේ කොටු කොටු ගතියක් එනවා. ඒ ඔක්කොම අතින් බැලුවම wondershare video converter එක සුපිරි. Output Video  එකේ  quality  එකත් සුපිරියටම තියනවා

Wednesday, July 20, 2016

මොකක්ද මේ pokemon go කියන්නේ? (Download Link)

Pokemon go මේක තමා මේ මේ දවස් වල ලෝකේ පුරාම සීග්‍රයෙන් ජනප්‍රිය වේගෙන යන Game එක. මේක මිට කලින් අපු නැති අලුත්ම විදිහේ game එකක්.

එක තැනක ඉදන් ගහන්න බෑ. ඇවිද ඇවිද තමා ගහන්න වෙන්නේ. මේක Android play store එකට වගේම Apple store එකෙනුත් download කරගන්න පුළුවන්.

Saturday, November 28, 2015

Need for speed carbon එකේ full version එක (with serial key)

NFS එකේ මීට වඩා අලුත් games ඇවිත් තියෙද්දී මොකටද carbon carbon එක කියලා හිතයි. හොඳ speed pc එකක් නැති අයට වටී කියලා හිතුනා. ඒ නිසා දැම්මා.

අලුත් games වලත් download links තියනවා.එත් ඒවා check කරලා බලන්නේ නැතුව blog එකේ දාන්න බෑ. ලොකු GB ගානක එකක් කට්ටිය download කරලා වැඩ කරේ නැත්තන් අවුල් නේ. සමහර ඒවා download කරලා ඉවර වෙලා බලද්දී password තියනවා.

මේකේ එහෙම අවුලක් නෑ. ලස්සනට වැඩ.

Friday, December 12, 2014

බල බලා සිටි google sinhala translate එක ඔන්න ආවා - අන්තර්ජාලයම සිංහලෙන් කියවන්න

දැන් ඉංග්‍රීසියෙන් තියන ඕන දෙයක් සිංහලටත් සිංහලෙන් තියන ඕනෑම දෙයක් තවත් භාෂා 90කටත් සැනකින් පරිවර්තනය කරගන්න පුළුවන්. 

ඉංග්‍රීසි බැරි කෙනෙකුට උනත් දැන් internet එකේ තියන  ඕන දෙයක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. මේකේ වටිනාකම විස්තර කරන්න යන්න ඕනේ නෑ නේ. එකෙන්ම පෙනෙනවානේ මේකේ තියන වටිනාකම.

මේක හදන්න සහයෝගය දෙන්න කියලත් කලින් ලිපියක් දැම්මා මතක ඇතිනේ

Monday, November 24, 2014

Online මතය විමසන poll එකක් හදන හැටි

ජනාධිපතිවරණය නිසා කට්ටිය එක එක විධිහට මතය විමසනවා.FB එකේ තියනවා 1 හෝ 2 comment කරන්න.ඊට වඩා ලස්සනට මේකෙන් වැඩේ කරගන්න පුළුවන්.

මමත් එකක් හැදුවා. මේකටත් ඔයාලගේ මනාපය දීගෙන යන්න.

මේකෙන් දෙන HTML code එක blog / web site එකකට එකතු කලාම වැඩේ හරි. එහෙම නැත්තන් ඒකෙන් link එකක් දෙනවා. ඕනෙනං ඒ link ඒක share කරන්නත් පුළුවන්.



Tuesday, November 18, 2014

Click එකකට Rs.5ක් ගෙවන ලංකාවේ ads site එක

PTC site පස්සේ ගිහින් සල්ලි (E Money)හොයන්න හදන එක බොරු වැඩක්.එත් හොද blog එකක් හරි web site එකක් කරනවානම් ඒකෙ ads දාලා සල්ලි හොයා ගන්න පුළුවන්.( ඒකට අනුන්ගේ ලිපි උස්සලා දාන blog හදන එකනම් කැත වැඩේ)

වෙන විදේශීය ads site වලට වඩා adlink මේකේ වාසි ගොඩක් තියනවා.ප්‍රධානම එක තමා මුදල් ලබා ගැනීමේ පහසුව. කෙලින්ම ඔයාලගේ bank account එකට ගන්න පුළුවන්.